සංස්කෘතික කළා නිර්මාණ සංසඳය.

ආරම්භය

වර්ෂ 1990 වර්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංකුර කලා කරුවන් 25 දෙනෙකුගේ මූලිකත්වයෙන් ආරම්භ විය.

අරමුණ

සාරධර්ම ගුණධර්ම අගයන යහපත් සමාජයක් සදහා පුද්ගල පෞරුෂයන් වර්ධනය කිරීම හා ඉපැරණි සාහිත්‍ය හා කලාවන් රැක ගැනීම පෝෂනය කිරීම හා ජාත්‍යන්තර තලයට එක් කිරීම.

දර්ශනය

සැගවුණු හැකියාවන් හා ශක්තීන්ගෙන් හෙබි ජාතියක් වශයෙන් වඩාත් යහවාදී අධ්‍යාත්මික පදනමක් සහිත සංස්කෘතියක හිමිකරුවන් බවට සමාජය පත්වීම.

අපේ සේවාවන්

  • තම නිර්මාණයන් ඵලිදැක්වීමට අවශ්‍ය මගපෙන්වීම, ප්‍රාග්ධනය, සංවිධානය කර දීම.
  • විකසිත ළමා පුවත් පත පවත්වාගෙන යාම.
  • ළමා නාට්‍ය කණ්ඩායමක් පවත්වාගෙන යාම.
  • ගායන හා නිවේදන කණ්ඩායමක් පවත්වාගෙන යාම ලංකාව පුරා ප්‍රසංග පැවැත්වීම.
  • නර්තන කණ්ඩායමක් පවත්වාගෙන යාම.
  • ළමා කථා / කෙටි කථා / කාව්‍ය ග්‍රන්ථ වාර්ෂිකව මුද්‍රණය කර ලේඛකයින් උනන්දු කර වීම.
  • ඇගයිය යුතු කලා ශිල්පීන් ඇගයීම ප්‍රණාම පුද කිරීම.

අපේ ලියාපදිංචිය :

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ 06/05/ස.සං/ගම්/39 වශයෙන් ලියාපදිංචි සංවිධානයකි.

ලිපිනය :

මෙත් නිවස,
මාබෝදල,
වේයන්ගොඩ,
ශ්‍රී ලංකාව.

දුරකථන :  (+94) 077 3732795 - මෙත්තානන්ද මහත්මා

ඔබට වැඩි විස්තර සහ පින්තූර අවශ්‍යනම් පහත ලිපිනයට ලියන්න.
විද්යුත් තැපැල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.




සංස්කෘතික කලා නිර්මාණ සංසඳය

මෙත් නිවස, මාබෝදල,
වේයන්ගොඩ,
ශ්‍රී ලංකාව

විද්යුත් තැපැල : info@shanthikarma.org
දුරකථන :+94- 0773 73 27 95 මෙත්තානන්ද මහතා

095182
යාවත්කාලීනය: 04-02-2014